එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මන්ත්‍රීවරයා ඒ වන විට 57 වන වියේ පසුවිය.
2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු මේ දක්වාම ඔහු නොවෙනස්ව රත්නපුර දිස්ත්‍රික්කයේ එම කදවුර වෙනුවෙන් ඉහළින්ම කටයුතු කල අයෙකි.