Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Dec 31

මේ සිදුවීම තරමක් පැරණි සිදුවීමකි. එහෙත් තවමත් මේ ගැන සමාජ ජාලයන්හි බොහෝ සේ කතා බහ වන නිසාත්, මේ සිදුවීම සර්ව කාලීන වැදගත්කමක් ඇති එකක් හැටියට අප සිතන නිසාත් එය ඔබ හමුවේ තැබීමට අප අදහස් කළෙමු. ඔහු කොළඔ දෙහිවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. අපි නමින් ඔහුව රසාංග ලෙස හඳුන්වන්නෙමු. සමාජයේ පිළිගත් පවුලකින් පැවත එන ඔහු අධ්‍යපනය හැදෑරුවේ කොළඔ ප්‍රදේශයේම ජනප්‍රිය පිරිමි පාසලකයි.


ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවට ද මොහු විශේෂ දක්ෂතාවයක් දැක්වූවේය. එම නිසා රසාංග පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ගුරුවරු මෙන්ම සිසුහු ද මොහුට ලැදි කමක් දැක්වූහ. ඒ මොහුගේ ඇති දක්ෂතා සහ මහත්මා ගතිගුණ නිසාය. කාලයාගේ ඇවෑමෙන් ඔහු පාසල් ජීවිතයට සමුදුන්නේය. පාසල් ජීවිතයෙන් පසු උසස් අධ්‍යපනය හැදෑරූ ඔහු මෙරට පිළිගත් ආයතනයක විධායක නිලධාරියකු ලෙස සේවය කළේය.

කාලය එලෙස ගෙවී ගියේය. නිසි වයස පැමිණිමත් සමග නිවැසියන් මොහුට විවාහ වන ලෙස පැවසුවේය. එහෙත් ඔහු එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. එයට ප්‍රධාන හේතුව වූයේ ඔහු පරාජිත ප්‍රේමවන්තයකු වීමයි. පළමු ප්‍රේමයේ විරහ වේදනාව කලක් යන තුරු ඔහුගේ සිතේ පැලපැදියම් වී තිබුණි. නිම්නා නමැති තරුණියක් සමග වසර ගණනක් ඔහු පෙමින් වෙලී සිටියේය. ඔහු ඇයට පණ දෙවැනි කොට ආදරය කළේය. එහෙත් පෙර කළ පවකට දෝ ඔහුට ඇය අහිමි විය. ඉන් පසු නැවතත් ඔහු ආදරයක් ගැන නොසිතුවේය. තත්ත්වය එසේ තිබියදී නිවැසියන් ඔහුට සුදුසු සහකාරියක සෙව්වේය. අවසානයේ දෙමාපියන්ට පිටුපෑමට බැරි නිසා ඔහු විවාහ වීමට තීරණය කළේය.

නයෝමි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ප්‍රසිද්ධ බාලිකා විදුහලක අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් ජීවිතයෙන් පසු පෞද්ගලික ආයතනයක රැකියාවක් කළාය. ඉන ප්‍රදෙස දක්වා විහිදුණු දිගුවන් වරලස, පුළුලූකුල, රන්වන් පැහැති සිහින් සිරුර සහ වටකුරු මුහුණේ නිරතුරුවම රැඳී තිබුණ සිනහව නයෝමිට ගෙන දුන්නේ අමුතුම සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය කොපමණ ද කිවහොත් ඇය මිහිපිට වැඩ වසනා සුරංගනාවියක් බඳුය. ඇයගේ රුවට වශීවූ පිරිස කොතෙක්දැයි කිව නොහැකිය. නයෝමි දුටු විවිධ තරාතිරමේ පුද්ගලයෝ ඇයගේ ආදරය පැතූහ. එහෙත් ඒ කිසිවෙකුටත් නයෝමිගේ සිත දිනා ගැනීමට නොහැකි විය.

එහෙත් දැනට වසර ගණනකට පෙර ඇයගේ සිත එක් අයෙකු සොරා ගත්තේය. ඔහු නමින් රොහාන්ය. ඔහු බොරුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු නයෝමිව දැන හඳුනා ගන්නේ උසස් පෙළ කරන අවධියේදීය. ඒ බොරැල්ල නගරයේ පැවති එක්තරා පෞද්ගලික උපකාරක පන්තියකදීය. ඒ දැන හැඳින ගැනීම වැඩිකල් නොගොස්ම ප්‍රේම සම්බන්ධතාවයක් බවට පත් විය. එතැන් පටන් ඔවුහු නොනවත්වාම ආදරය කළහ. කලක් යද්දි නයෝමිගේ දෙමාපියන්ට මෙම සම්බන්ධතාවය ගැන සැලවුණි. ඒ වන විට ඇය රැකියාවක නිරත වී සිටියාය. රොහාන් පවුල් පසුබිම ගැන නයෝමිගේ දෙමාපියෝ සොයා බැලූහ. එහිදී ඔවුනට දැන ගන්න ලැබුණේ රොහාන් දුප්පත් පවුලක තරුණයකු බවයි. එම නිසා ඔවුන් නයෝමිගේ ප්‍රේම සම්බන්ධතාවයට එකහෙළාම විරුද්ධ විය. සැමවිටම පැවසුවේ තම පවුලට නොගැලපෙන එම සම්බන්ධතාවය නවතා දමන ලෙසයි. ඒ සමගම නයෝමිගේ දෙමාපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමට පටන් ගත්තේය.

දෙමාපියන් සුදුසු සහකරුවකු සෙව්වත් ඇයට රොහාන්ව අමතක කිරීමට නොහැකි වූවාය. ඇය එකහෙළාම රොහාන්ට පැවසුවේ ලෝකයම විරුද්ධ වුවත් කිසි දිනක තමන් ඔහුට පිටු නොපාන බවයි. රොහාන්ට එලෙස පැවසූ ඇය තම දෙමාපියන්ට පැවසුවේ රොහාන් සමග දැන් සම්බන්ධතාවයක් නොමැති බවයි. ඒ දෙමාපියන් රැවටීම සඳහායි.

කාලය එලෙස ගෙවී ගියේය. එම කාලය අතරතුර රසාංගගේ දෙමාපියන්ට හිතවතෙකු මාර්ගයෙන් නයෝමි ගැන දැන
ගන්නට ලැබුණි. ඒ අනුව ඔවුහු නයෝමිගේ පවුල් පසුබිම ගැන සොයා බැලූවේය. එය තමන්ට ගැලපෙන පවුලක් බව දැන ගන්නට ලැබුණි. ඉන් පසු ඔවුන් තම පුතා වන රසාංග ගැන විවාහ යෝජනාවක් නයෝමිට ගෙනාවේය. ඔවුන් එය පිළිගෙන රසාංගලාගේ පවුල ගැන සොයා බැලූවේය. ‘‘කියන්න කිසි වරදක් නැත. හොඳ පවුලක්’’ අවසානයේ නයෝමිගේ දෙමාපියන් එලෙස පැවසුවේය.

පවුල් පසුබිම සොයා බැලූ පසු දෙපාර්ශ්වය දෙදෙනාගේ කේන්දර බැලූහ. එය ද ගැලපුණි. ඉන් පසු දෙපාර්ශ්වය නිවෙස්වලට ගියහ. නයෝමි දුටු පළමු දිනම රසාංගට ඇය ගැන පැහැදීමක් සහ කැමැත්තක් ඇති විය. සමහරවිට ඇයගේ ලස්සන දුටු නිසා වන්නට ඇත. එම නිසා රසාංග ඇයට කැමැත්ත දුන්නේය. එහෙත් නයෝමි ඔහුට කැමැති වූයේ නැත. ඒ ඇය තවමත් රොහාන්ට ආදරය කරන නිසාය. එහෙත් ඇය ඒ බව නිවැසියන්ට පෙන්වූයේ නැත. නිවැසියන් රැවටීම සඳහා ඇය බොරුවට රසාංගට කැමති බව පැවසුවාය.

එලෙස මාසයක් පමණ ගතවිය. නිවැසියන්ගේ කැමැත්ත ලැබුණු පසු රසාංග සහ නයෝමි දුරකථනයෙන් කතා කිරීමටත්, මුණගැසීමටත් පටන් ගත්හ. රසාංග අවංකවම ඇයට ආදරය කිරීමට පටන් ගත්තේය. එයට ප්‍රතිචාර වශයෙන් නයෝමි ද බොරු ආදරයක් පෙන්නුවේය. ඒ නිවැසියන්ගෙන් බේරීම සඳහාය. එලෙස මාසයක් පමණ ගතවිය. නයෝමි මේ සියල්ල සිදු කළේ තම පෙම්වතාගේ අනුදැනුම මතයි.

‘‘තවත් කල් යවන්න ඕනෑ නැහැ. අපි මේ වැඬේ ඉක්මනටම කරලා දාමු. කිසි අඩුපාඩුවක් නැහැනේ දැන්’’ රසාංගගේ සහ නයෝමිගේ දෙමාපියන් එලෙස කතා බස් කළහ. ඒ අනුව දෙපාර්ශ්වය රසාංගගේ සහ නයෝමිගේ විවාහය සඳහා සූදානම් වූහ. පළමුව නැකැත් බලා විවාහය සඳහා සුදුසු දිනයක් බැලූවේය. ඉන් පසු රසාංග එම දිනයට කොළඔ තරුපහේ හෝටලයක් වෙන් කර ගත්තේය. නයෝමි කෙසේ වෙතත් රසාංග මහත් උනන්දුවෙන් කසාදය සඳහා සූදානම් වූවේය. දෙපාර්ශ්වයේ නෑ හිත මිතුරන්ට ද ආරාධනා කළේය. දැන් විවාහ උත්සවයට සියල්ල සූදානම්ය.

නයෝමි දිනපතා සිදුවන සියල්ල අකුරක් නෑර තම පෙම්වතා වන රොහාන්ට පැවසුවාය. මොනදේ සිදුවුණත් රොහාන්ව අත්නොහරින බවට නයෝමි ස්ථිරවම සිතා ගත්තාය. දහසකුත් ප්‍රශ්න තිබුණත් රොහාන් ද එලෙස සිතා ගත්තේය. දැන් තිබෙන්නේ විවාහයට දින කිහිපයකි. කරන්නේ කුමක්ද කියා දෙදෙනාට සිතා ගැනීමටවත් නොහැකි වූහ. වෙන් වන්නට කිසිසේත්ම නොහැකිය. එමනිසා දෙදෙනා තීරණයක් ගත්හ.

නියමිත දිනය උදාවිය. රසාංග මනාලයකු සේ සැරසී දෙමාපියන් නෑදෑ හිත මිතුරන් සමග නැකැත් වේලාවටත් කලින් හෝටලය වෙත පැමිණියහ. තරු පහේ හෝටලයේ විවාහය සඳහා අවශ්‍ය සියල්ල සූදානම් කර තිබුණි. නැකැත් වේලාව ද ළඟා විය. මනාලියගේ පාර්ශ්වයේ උදවිය තවමත් නැත. දුරකථන ඇමතුම් කිහිපයක් ද ලබා ගත්තේය. පිළිතුරු නැත. නැකැත් වේලාවත් පසු විය. සිදු වන්නේ කුමක්ද කියා සිතා ගැනීමටවත් නොහැකිව සියල්ලෝම තුෂ්ණිම්භූතව බලා සිටියහ.

මනාලයාගේ පාර්ශ්වයේ කිහිපදෙනෙක් මනාලියගේ නිවස වෙත යෑමට තීරණය කළේය. ඒ මනාලියට සිදු වූයේ කුමක්ද කියා සොයා බැලීමටයි. ඒ සමගම මනාලියගේ පාර්ශ්වයෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. එයින් කියවුණේ මනමාලිය නිවසේ නොමැති බවයි. ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී ඔවුනට අනාවරණය වූයේ මනමාලිය වෙන තරුණයකු සමග හොර රහසේ පැන ගොස් ඇති බවයි. මනාලිය එලෙස විවාහය දා පැන ගොස් තිබුණෙ තම පෙම්වතා සමගයි. ඒ පෙර සැලසුමකට අනුවයි.

මනාලිය ගැන ඇසූ දෙයින් රසාංගගේ පවුලේ උදවිය නයෝමිට සහ ඇයගේ පාර්ශ්වයට බැණීමට පටන් ගත්තේය. තවත් සමහරු නීතිමය පියවර ගැනීමට තීරණය කළහ. තවත් සමහරු දුක් වූහ. ඒ සියල්ල ගැන ඇස ගසාගෙන සිටි මනමාලයා අවසානයේ මෙසේ පැවසුවේය.

‘‘අන්තිම මොහොතේ හරි පෙර පිනකට තමයි මේ කාන්තාවගෙන් බේරුණේ. කසාද බැන්දට පස්සේ මෙහෙම දෙයක් වුණා නම් මම තවත් අමාරුවේ වැටෙනවා. ඒක නිසා අපි අද සතුටුවෙන්න ඕනා. මේ උත්සවය අවලංගු කරන්නේ නැහැ. අපි අද කාල බීලා සතුටු වෙන්න ඕනා. මට තව පොඩි අයිඩියා එකක් තියෙනවා. මනාලියගේ පැත්තෙන් කට්ටිය නැහැනේ. ඒ වෙනුවට අනාථ නිවාසවල ඉන්න ළමයි ටිකක් ගෙන්වලා ඒ ළමයින්ට කන්න දෙමු.’’ මනමාලයාගේ එම යෝජනාවට සියල්ලෝම කැමති වූහ.

ඒ අනුව එම මොහොතේම අනාථ නිවාසවල සිටින ළමයි දෙසීයක් ගෙන්නූහ. ගෙන්වා මනාලයා ඇතුළු පිරිස ඔවුන් සමග කා බී සින්දු කියමින් විනෝද වූහ. මෙහි තවත් සුවිශේෂී දෙයක් වූයේ මනමාලයා සිංදු කියමින් පැමිණි සිටි පිරිස කුල්මත් කිරීමයි. මනමාලිය නොමැති වුවත් එදින පැමිණි සිටි පිරිස බොහෝ විනෝද වූහ. වෙන අයෙකුට මෙවැනි දෙයක් සිදු වූයේ නම් මෙවැනි තත්ත්වයක් උදා නොවෙන්න තිබුණි. ඒ අතින් ගත් කළ මෙම තරුණයා සිදු කළේ කොතරම් ආදර්ශවත් ක්‍රියාවක්ද?


"දිවයින"
ගයාන් සමරසිංහ

Get all the latest news and lanka gossip news and much more on gossip99.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook