එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම හිතවත් ඇමතිවරුන් තිදෙනකු විසින් සිය කාර්ය මණ්ඩලයට අමාත්‍යාංශයේ සියලු පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබේ.
කාර්ය මණ්ඩලය විසින් කළේ ඒ මන්දැයි කළ විමසීමේදී කිසිවක් පවසා නැති ඇමතිවරුන් හෙට අනිද්දා කැබිනට් වෙනසක් සිදුවන හෝ පමණක් දැනුම් දී තිබේ.
එක් ඇමතිවරයෙක් සඳහන් කර ඇත්තේ ඡන්ද හිතුවාටත් වඩා වැටුණු නිසා අසීරු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
අද සෙනසුරාදා දිනයක් වුවද ඔවුන් අමාත්‍යාංශවලින් බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බවයි බවත් සඳහන් වෙයි.