ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බාධා වන පරිදි යුද හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ඡන්දදායකයාගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සහ ඡන්ද විමසීම සාමකාමීව සිදු කිරීම සඳහා යුද හමුදාව උපරිම සහයෝගය ලබාදෙන බවයි.