Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement



ඉන්දියාවේ නිල සංචාරයක යෙදී සිටින මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් රාමුකරන ලද සමූහ ඡායාරූපයක් තෑගි ලෙස ලැබුණි.
එම ඡායාරෑෑපයේ පසුබිම් කතාව ‌‌මෙ‌සේය ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ ආරක්ෂක සේවා කාර්යමණ්ඩල විද්‍යාලයේ (Defence Services Staff College) පාඨමාලාවක් හදාරන අවදියේ එහි සිටි ඔහුගේ ඉන්දියානු මිතුරෙකු වූ ජෙනරාල් V. K සිං ට පසු කලෙක ඉන්දියානු හමුදා කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වෙන්නට හැකි වූ අතර ඔහු මේ වනවිට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය මෝදි ගේ කැබිනෙට්ටුවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කටයුතු කරයි. 

විශේෂත්වය නම් සමූහ ඡායාරූපයේ තරුණ ගෝඨාභය රාජපක්ෂ සහ V.K සිං යන දෙදෙනාම දැකගත හැකිවීමයි. මෙම සමූහ ඡායාරූපය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදුන්නේ ජෙනරාල් V.K සිං වන අතර එම ඡායාරූපය සමරු තිළිණයක් ලෙස අග්‍රාමාත්‍ය මෝදී විසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත තිළිණ කරන ලදී. මෙය තහවුරු කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි පණිවිඩයක් එවා තිබුණේ මෙසේය.

" Yes. Photo was taken at the Staff College when I was following the course. My course mate who became the Army Chief later, is now a minister in Modi's cabinet. He is the minister in attendance in this visit."

ලෝකය ඉතා කුඩා ස්ථානයක් බවත්, ඔබ අසල සිටින ඔබගේ මිතුරා මතුයම් දිනෙක රටක රාජ්‍ය නායකයෙකු විය හැකි බවත් මෙම ඡායාරූපය නිදසුන් සපයයි.

සොනාල ගුණවර්ධන‌ෙගේ බුකියේ සටහන ඇසුරෙනි


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook