ප්රචාරක කටයුතු ආරම්භ වූයේ දමිළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අමාත්‍ය පලනි දිගම්බරම් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් ද එක්ව සිටියා. දමිල ප්රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ පළමු ප්රචාරක රැස්වීම මෙයයි.