ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා අද හදුන්වාදෙනු ලැබීය.
ඒ අනුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.
ගාලු මුවදොර පිටියේ දී පැවති ජන රැුළියේදී ඔවුන් විසින් අපේක්‍ෂකයා හදුන්වා දුන්හ.
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ජාතික ජනබලවේගය සංවිධානය සමඟ තවත් සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටිති.