Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරග තුනක්ම වර්ශාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමඟ ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහාස එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. 

එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාවට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවීමට නියමිත බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් තවදුරටත් මෙලෙස ක්‍රිකට් තරඟ වලට බාධා ඇතිකරන වර්ෂාවන් නැවත්වීමට නවතම තාක්ෂනය උපයෝගී කරගැනීම ගැන සූදානමක් මේ වනවිට පවතිනවා. අමෙරිකානු සමාගමක් විසින් මෙම නවතම තාක්ෂනය සහිත නිෂ්පාදනය හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටින අතර එය 2020 සිට එංගලන්තය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සඳහන්. මිලියන ගණනක වූ මුදල් මෙම අයහපත් කාලගුණය නිසා රටට අහිමි වන බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. 

මේ තාක්ෂනය මේ වනවිට පවතින්නේ පළමු අදියරේ වන අතර ක්‍රීඩාංගනය ආවරණය කිරීමට flood lights නොහොත් ආලෝක ධාරා කුළුණු ආධාරයෙන් tent නොහොත් විශාල ප්‍රමාණයේ කූඩාරමක් ඉදිකිරීමට කටයුතු කරන බව සඳහන්. මෙය Spidercam නොහොත් කේබල් ආධාරයෙන් වීඩියෝ කරන තාක්ෂනය හා සමාන බවයි අදාල සමාගම පවසන්නේ. මෙලෙස ඉදිකරන ආවරණය කූඩාරමක් සේ පවත්වා ගැනීමට උණුසුම් වායු බැලුනයක් එහි මධ්‍යයේ රැඳවීමට බලාපොරොත්තු වන බවයි අදාල සමාගම පවසන්නේ. එමගින් වැසි ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබේවි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook