Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මේ දිනවල සමාජ ජාලා වල පැතිර යන පුවතක් තමයි, බොහෝමයක් ගෙවල්වල රූපවාහිනිය නැරඹීමට නොහැකිව අපහසුතාවයට පත්වී ඇති පුවත. අප මේ ගැන හොයද්දි තමයි කරදරයක් නැතිව හිතේ සැනසිල්ලේ පොකට් එකටත් බරක් නොවී රූපවාහිනිය නරඹන්න හොඳම සේවාව ගැන ඔබව දැනුවත් කිරීමට හිතුවේ.

කවදාවත් ඔබව අතරමග අතරමං නොකරන… ඔබේ රස වින්දනයට කවදාවත් බාදාවක් වෙන්න ඉඩ නොදෙන SLT PEO TV හී සේවාවන් රැසක් තිබෙන හින්දමයි මේ ගැන අපි කතා කරන්න හිතුවේ.

අපේ සමහර කට්ටිය තමන්ගේ Favorite TV Program එක තියෙන කොට ගෙයින් එළියට බහින්නේ නෑ.

SLT PEO TV කනෙක්ෂන් එකක් ගත්තොත් එහෙම වෙන්න ඕනෙ නෑ. ඔයාට Rewind කරලා පසුගිය TV Program ටික බලන්න පුළුවන්. ඒක නම් මාරයි.

ඒ වගේම ඔයාට තෝරලා අරගන්න ෂෝක් පැකේජ්ස් ගොඩක් තියෙනවා…

ඔයාට ඕන්නං SLT මෙගා ලයින් කනෙක්ෂන් (Copper ලයින්) එකක් සමගින් SLT PEO TV කනෙක්ෂන් එක අරගන්න.

නැතිනම් අති සුපැහැදිලි ක්‍රිස්ටල් ක්ලියර් HD TV බලන්න පුළුවන් SLT ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්න.. ඔයාට කැමති විදිහක්… SLT PEO TV ගත්තොත්, මෙන්න මේ පහසුකනුත් තියෙනවා.

• චැනල් දෙකක් එක තිරයේ බලන්න පුළුවන්. (pictures in picture)
• ඇති තරම් මූවීස් බලන්න පුළුවන්. (movie in demand)
• ගෙදර ඉඳන් ටියුෂන් ගන්න ටීවී තක්සලාව වන, විදැස වගේම education on demand වගේ පහසුකම් කන්දරාවක් ලබාගන්න පුළුවන්.

එක චැනල් එකක් බලන එක තමයි අමරුම වැඩේ. මොකද තෝරගන්න චැනල් ගොඩක් තියෙනවා. බලන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ.
ඇත්තටම ඔබේ යාලුවන්ගෙන් අසා බලන්න..ඔවුන් කියාවි ඔබට හොඳම සේවාව SLT PEO TV බව.
මේ දැන්ම PEO TV එකක් ගන්න. බය නැතිව TV බලන්න.
අම්මා කෑගහගෙන ආවොත්, Channel එක විදැසට මාරු කරන්න..

වැඩිවිස්තර සදහා https://www.peotv.com/ ‌‌වෙබ් අඩවියට යන්න.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook