විශාරද වික්ටර් රත්නායක ශූරීන්ගේ ජන්ම දිනය පසුගිය (18) වනදාට යෙදී තිබුණා.
ඔහුගේ බිරිඳ හසිනි රත්නායක උපන්දින සාදයක් සංවිධානය කර තිබුණේ ඒ වෙනුවෙනුයි.
වික්ටර් රත්නායක ශූරීන් මෙවර සමරනු ලැබුවේ සිය 77 වන ජන්ම දිනයයි.
එම සාදයේ ඡායාරූපකරනය Dark Room ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසුවූයේ මෙලෙසයි.