Adsense Banner

Latest Gossip News


අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි - අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම | Today is Bak Full Moon Poya Day
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 15

පෙම්වතියට මත්පැන් පොවා
නාරාහේන්පිට පුද්ගලික රෝහලේ 

හෙදිය සමූහ දූෂණය කළ
වෛද්‍යවරයා ඉංජිනේරුවා හා රියදුරු අත්අඩංගුවට


පසුගියදා කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත ගාමිණි (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු වෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා යුද හමුදා රෝහලේ සේවය කරන අතර නාරාහේන්පිට පුද්ගලික රෝහලක චැනලින් සේවාව සඳහා සම්බන්ධවෙමින් සිටි අයෙකි. ඔහු එම රෝහලට යන එන අතර තමන් අවිවාහකයකු බව අඟවමින් මෙම රූමත් හෙදිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇයට ඔහු විවාහකයෙකු බව හෙළිවීමෙන් පසුව මෙම සම්බන්ධය නතර කර තිබේ.

සැකකාර වෛද්‍යවරයා විවාහක දෙදරු පියෙකු වූ අතර සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා වසර දෙකකට විදෙස් ගතව ඇත්තේ පවුලේ අය සමගයි. මෙම කාලයේ හෙදියට ඔහු විවාහක බව නිශ්චිතවම හඳුනාගන්නට ලැබී ඇති අතර නැවත ඔහු ලංකාවට පැමිණ හෙදියට චාටු බස් පවසද්දී සත්‍යය හෙළීවූ බව දන්වා ඇය ඔහුව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ගැන උරණවූ වෛද්‍යවරයා ‘මං උඹට කට්ටිය දම්මලා කරවන්නම්‘ යනුවෙන් ඇයට තර්ජනය කර තිබෙන අතර පළිගැනීමේ චේතනාවෙන් ඇයට නිට්ටඹුව ප්‍රදේශයේ නිවසකදීත්, නුගේගොඩ යුද හමුදා නිලධාරීන්ගේ නිවස්නයේදීත්, මොරටුවේදීත් ,මීගමුවේදීත් විවිධ පිරිස් ගෙන්වා සමූහ දූෂණයකට ලක්කර ඇතැයි වාර්තාවේ.

ඇයගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරමින් සැකකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකාරිය මෙලෙස වරින්වර රැගෙන ගොස් ඇයට මත්පැන් ගංජා ආදිය ලබාදී මත් කර පිරිස් යොදවා දූෂණයට ලක් කර තිබෙන අතරම එම අවස්ථා සිය ජංගම දුරකතනය මගින් විඩියෝ සහ ඡායාරූප ගත කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව එම ඡායාරූප පැමිණිලිකාරිය සේවය කරන පෞද්ගලික රෝහලේ පොදු ඊමේල් ලිපිනය වෙත යවා ඇත්තේ ‘මෙන්න බලාගන්න ඔයාලගෙ නර්ස්ගෙ වැඩ‘ යනුවෙන් ශීර්ෂයක්ද යොදමිනි.

මේ හේතුවෙන් පැමිණිලිකාරිය මහත් අපකීර්තියට හා අපහසුතාවයට ලක්ව තිබෙන අතර සිද්ධිය නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා හා එයට සම්බන්ධ 

හමුදා රොහලේ අධ්‍යක්ෂකගේ රියදුරු හමුදා රෝහලේදී අත්අඩංගුවට පත්වූ අතර සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ මිතුරු ඉංජිනේරුවා මොරටුව කුලී නිවසකදීත් අත්අඩංගුවට පත්ව ඇත.

අධිකරණ නියෝග මත කළ සෝදිසි මෙහෙයුමේදී පළමුවැනි සැකකරු සන්තකයේ තිබූ අදාළ විඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතුළත් ජංගම දුරකතනය අත්අඩංගුවට ගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් නම් කරන බවත් පොලිසිය සඳහන් කර තිබේ. පැමිණිලිකාරිය ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

මෙම සැකකරුවන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු) පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය කර ඇති බවත්, පසුව සැකකරු සමග පැමිණි තවත් පුද්ගලයකුට මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයන් තිදෙනකු ද ඇතුළු රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කරන ලදි.

පොලිසියෙන් අත්අඩංගුව වෛද්‍යවරයා, ඉංජිනේරුවා හා රියැදුරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.

හමුදා ලාන්ස් කෝප්‍රල්වරුන් ඇතුළු ඉතිරි සැකකරුවන් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
mun hamudawe gaurawe nethikaranawa
Meka pudhgalika sidhu weemeak. Me genu lamaya me rateyima thawath eka madhyama panthika genu lamayek. Me buru gossipa ekata Hospital ekeLogo+Namath dala. Ohoma eka ekata awasara nathuwa ewa use karanna bahe. Mu dan ehema kala nisa mulu ratema awadhanaya ei hospital eka wetha yomu wenawa. Ei nisa awashya onema kenekuta sulu mahansiyakin me lamaya gena eyata ona information hoya ganna puluwan.Mei genu lamayata ehema una hodhayi kiyaladha, nathinam ei sidhuweema thawa thawa rasawath karala mulu loketama publicity deela thawa genu lamayi ganakata ekama karawannadha?
Munwa Amu Amuwey Gini Thiyanna oney????? Mey ratatath Saudi neethiya genna oney!!
Kalakanni Heththa!! Munta Henama Gahanna oney!!!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook