Adsense Banner

Latest Gossip News


දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK

දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි - සැකකරු ගැන සියල්ල හෙළිවෙයි – චීවරධාරියෙක් ලෙසත් ඉදලා | GOSSIP . LK
අපි දෙදෙනාගේ කැමැත්තෙන්ම විවාහයෙන් වෙන් වුණා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි  | THE LATEST GOSSIP STOTY ABOUT Hirunika Premachandra
සැරියුත් මුගලන් මහරහතන්වහන්සේලා අගසව් තනතුරු ලැබූ පිංබර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම | Importance of the Navam full moon poya day
විදුලි කප්පාදු කාල සටහනක් එයි | Power Cut

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Feb 06

ජනපති අයියා අන්දවා මල්ලී ටෙලිකොම් තුල නිදි වදී
දින 44 මෑන්පවර් සේවකයෝ 2100 මහපාරේ

ඇමති හරින් සහ රාජිතගේ විසදුම්වලට ජනපති මල්ලී පයින් ගසයි

ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජෙසුන්දර සහ ටෙලිකොම් මානව සම්පත් ප්‍රධානී

මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වට විරුද්ධව බස්වලින් සෙනග අදී

සිරිසේන මලයා මහින්ද සහෝදරයන්ට වඩා හපන්කම් දක්වයි


වහල් සේවය ගැන ඔබ දැනුවත්ද? කකුල් දෙකට දම්වැල් දමා කසපහර දී වැඩගත් වහල් සංස්කෘතිය දැන් අභාවයට ගොස් ඇත...ගෙවී යන ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී ඇත..ඒ මෑන්පවර් යන නමයි... ටෙලිකොම් එක් සේවකයකුගේ වැටුපෙන් 12% ලබාගෙන ඉතිරිය සේවකයාට ගෙවනු ලබන්නේ ඒ නිසාවෙනි.

පසුගිය දින වල ඔබ ඇසු විරෝධතා වලින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට හැකිවුයේ විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණි..ටෙලිකොම් මෑන්පවර් සේවකයන් මෙය ලියන අවස්ථාවේදීත් විරෝධතාවයකය..

ඔබේ නිව‍සට පැමිණ ඔබේ ස්ථාවර දුරකතනයේ,ඔබේ අන්තර්ජාල සබදතාවයේ දෝෂ නිරාකරනය අය, පාරේ වලවල් වල බැස, කණුවල නැගගෙන නඩත්තු කටයුතු කරන අය මෙන්ම ඔබ අප දැක නැති, අසා නැති තිරය පිටුපස සිට සේවය සපයන මිනිසුන් රාශියකගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස අද ඔබ නිවසේ සිට සැප පහසුවට අන්තර්ජාලය පරිහරණය කරයි..


ශ්‍රි ලංකා ටෙලිකොම් යනු දිවයිනේ ප්‍රධානතම සංනිවේදන ජාලය වේ. ඪදසජැ ල Aෘීඛ ල ඡැද ඔඩ ල ත‍ඔඔ්‍ය ල ඛඔෑ  ලෙස ඔබ අත්විදින සේවා රැසක් ඔබට ලැඛෙන්නේ ඔවුන්ගේ ශ්‍රමය නිසා මිස ටයි දමා ලොකු පුටුවලට වී කැරකී කරකී සිට ලක්ෂ 20-30 බෝනස් ගන්නා අයගේ මහන්තත්ව බවෙන් නොවේ..

ටෙලිකොම් මෑන්පවර් ප්‍රෝඩාව අතිශ්‍ය අමානුෂිකය..ටෙලිකොම් ස්ථීර සේවකයෙකු ලබාගන්නා වැටුපට වඩා අඩකටත් වඩා අඩු වැටුපක් ලබන මෑන්පවර් සේවකයා කරන රාජකාරියේ අඩුවක් කරන්නේ නැත. ඊට අමතරව තවත් දීමනා රැසක් මෑන් පවර් සේවකයාට අහිමිය..ඒවායින් නිකම් සිට වාසි ලබන්නේ අහසේ සිටින අයයි...මෑන්පවර් සේවකයාගේ අසරණ භාවය ගැන කදිම නිදසුනක් වන්නේ ඔහුට ණය මුදලක් පවා ලබා ගත නොහැකි කමයි..ස්ථීර පදනමක් නොවන රැකියාවේ සුරක්ෂිත භාවය කතා කිරීමට වචන නාස්ති කල යුතු නැත..

දේශපාලනයට, බලයට, මුදලට උපවාස කරන රටක තම දු දරුවන්ට සවිමත් හෙටක් උදෙසා පාරට බැස ඇති මෑන්පවර් සේවකයෝ දැන් අඛණ්ඩව දින 44 පුරාවම විරෝධතාවයක නියැලී සිටියි.. මේ මොහොත වන විටත් ඔවුන් ටෙලිකොම් මූලස්ථානය ඉදිරි පිටට වී තම අයිතීන් උදෙසා හඩ නගයි..ඔවුන් ඉල්ලන්නේ රටෙන් අඩක් නොව රැකියවේ ස්ථිර භාවය පමණි..තෘෂ්ණාවෙන් අන්ධ වී ඇති පාලනාධිකාරියෙන් සොරා ගන්නා ලද අයිතීන් වෙනුවෙන් ඔවුන් ඊයෙත් පාරේය.අදත් පාරේය.

අපුරුතම සිදුවීමනම්  සුදුකම් පිළිබදව කථාකරමින් පුටු රත්කරන මහත්වරුන් ටෙලිකොම් පුහුණු පාසල පිළිබදව දැන්වීම් පල කරද්දී ඒ තුලින් ලබාදෙන ජසඑහ ) ටමසකාි ඩිප්ලොමව සම්පූර්ණ කළ අයද පාරේ වේලීමයි. ඒ තුලින් පසක් වන්නේ ටෙලිකොම් පුහුණු පාසල තුල ජසඑහ ) ටමසකාි ඩිප්ලොමව සිසුන්ට ලක්ෂ ගනන් මුදල් ගෙවා හැදෑරීමට ඉඩ සැලසුවද ටෙලිකොම් රැකියාවට එය සුදුසුකමක් නොවන බවද ?  එහි වැදගත් කම පිළිබදවද? 

ජනපති අයියා අන්දවා රාජපක්ෂ සමග නිදිවදින ටෙලිකොම් සභාපති සිරිසේන මල්ලී

මහින්ද රාජපක්ෂදටද ගෙදර යාමට සිදුවූයේ පවුල් පාලනය නිසාවෙනි. දැන් සිරිසේන ජනාදිපති වරයාටද තට්ටු කිරීමට මෙම සිරිසේන මල්ලී ක්‍රියාකරමින් සිටී. සිරිසේන බලෙන් ටෙලිකොම් තුල සභාපති පුටුවට පැමිනි අයෙක් බව කවුරැත් දන්නා කාරනයකි. ඒ ටෙලිකොම් නිධානයක් බැවිනි. ඒ බව හෙලිකල මාධ්‍ය ජාලවලට ලක්ෂ ගනනින් මුදල් දී කට වසා ඇත.තවද ලක්ෂ 56 වැනි මුදල් වියදම් කරමින්  වර්ජනය කරන සේවකයින්ට අධිකර නියෝග ගෙන එන්නේ සිරිසේන පොළොන්නරැවේ කුඹුරුකොටා උපයගන්නා මුදල් නොව ටෙලිකොම් ආයතනයේ මුදල්ය.

පසුගිය වසරේදී ීඡෑෑෘ ඹඡ නම්  ප්‍රවර්ධන වැඩ සටහනක් දින 4ක් තුල පවත්වා ඇත එයට වැයවූ මුදල කෝටි 20කට අධිකය.

ෑ1 සබදතා මගින් ගහන්නේ මදි නොකියන්නය. රාජපක්ෂ මල්ලීලා පරාදය. සේවකයන් හඩනගන්නේ මේවා පිළිබදව විළාප තියමිනි.

සිරිසේන මල්ලී මෙගා ඩීලි කාරයෙකු බව අප වෙත ලැබී ඇත තොරතුරු අනුව මනාව පසක් වේ.

මෙම ඩීල් සිරිසේන තවදුරටත් මෙලෙස හැසිරුනහොත් සිරිසේන ජනාධිපතිවරයාද ගෙදරයාම අතලගය.

ඇමති හරින්ගේ සහ ඇමති රාජිතගේ විසදුම්වලට ඩීල් සිරිසේන  පයින් ගසයි

සිරිසේන මල්ලී විශයභාර ඇමතිවරයාටද වඩා ප්‍රභල චරිතයක් වී ඇත. විශය භාර ඇමතිවරයා කිහිප විටක් මෙම අහිංසක සේවකයන් වෙනුවෙන් විසදුම් ලබා ඒ දුන්නද සදහා ජනාධිපති අයියාගේ බලය නිසාදෝ ඒ සියලු විසදුම්වලට පයින් ගසා ඇත.

මෙම ටෙලිකොම් මෑන්පවර් සේවකයන් වෙනුවෙන් පෙනීසිටින ඇමති රාජිතද මෙම සභාපතිවරයාට කිහිප වරක් මෙම ගැටළුව විසදා මෙම වැඩ වර්ජනය නතරකිරීමට ක්‍රියාකරන ලෙසත් පවසා ඇත නමුත් මොහු ඒ සදහාද පයින් ගසා මහින්ද පාලන සමයේ ටෙලිකොම් රජ කර ජනාදිපති සිරිසේන පඹයෙක් යැයි පැවසූ වෘතීය සමිති සමග සහ රංජිත් රූබසිංහ සමග නිදිවදිමින් සිටින බව සේවකයෝ පවසයි.

මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වයට අකුල්හෙලන ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර සහ ටෙලිකොම් මානව සම්පත් ප්‍රධානී බස්වලින් සෙනග අදී

පසුගියදා ටෙලිකොම් ස්තීරසේවකයි 300ක් පමණ විරොධතාවයක යෙදී ඇත. ඒ මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වයට විරෝධතාවය පාමිනි. එය සංවිධානය කොට ඇත්තේ සභාපතිගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර සහ ටෙලිකොම් මානව සම්පත් ප්‍රධානී හිස්වැල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ඒ සදහා  මානව සම්පත් ප්‍රධානී හිස්වැල්ල මහත්මියගේ කාර්ය මණ්ඩලයද සහභාගීවී ඇති අතර එහි ජායාරූපද අපවෙත ලැබී ැති අතර එය ඉදිරිපත් නොකරන්නේ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් විය හැක නිසාවෙනි.

එනම් තම සේවා ස්ථීරත්වය වෙනුවෙන් තම මතය මානව සම්පත් ප්‍රධානී හිස්වැල්ලගේ කාර්ය මණ්ඩලයේ සේවයකරන මෑන්පවර් සේවකයන්ට තහන්චි දමා ඇති වටපිටාවක් තුල මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වට විරුද්ධව ටෙලිකොම් ස්ථීර සේවකයන් පාරට බස්සවන මෙම මානව සම්පත් ප්‍රධානීයා පිළිබදව වෙනම පරීක්ෂනයක් පැවැත්විය යුතුය.

තවද සේවකයන්ට ඇහුම්කන් නොදෙන ගැටළුවක් ඇතිවන විට විදේශගතවන ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර පිළීබදවද විමසා බලා මෙවැනි පාලකයින් සෙවයෙන් නෙරපාදැමිය යුතු බව සේවකයෝ පවසයි.

එනම් දිලීපගේ ප්‍රධානත්වයෙන් බස් රථමගින් විරෝධතා පෑමට සේවකයන් ගෙන ඒමත් ඒ සදහා ටෙලිකොම් සතු රථවාහන යෙදවීමද , ටෙලිකොම් ආයතනයේ ආරක්ෂක කැමරා සියල්ල එම අවස්ථාවේ ක්‍රියා විරහිත කිරීම පිලිබදව සිදුවී ඇත්තේ මොහුගේ පූර්ණ අනුදැනුම මතය.

විරෝධතාවය කඩාකප්පල් කොට විරෝධතාවයේ යෙදී සිටින සේවකයන් හතරක් සේවයට ගෙනාවොත් වාර්ශික කාර්ය සාධනය ඩබල්

ටෙලිකොම් ඉංජිනේරුවන් මෙහෙයවමින් මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වට විරුද්ධව කටයුතු කරන ලෙස සභාපති සිරිසේන සහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර ටෙලිකොම් පරිපාලනයට අමුතු නීතියක් පනවා ඇත එනම් විරෝධතාවේ යෙදී සිටින සේවකයන් හතරක් ගෙනාවොත් වාර්ශික කාර්ය සාධනය ඩබල් කර ලබාදෙන බවයි. මෙවැනි බලාපොරොත්තු ලබා දෙමින් ඉංජිනේරුවන් කුලප්පු කරමින් මොවුන් මෙලෙස ක්‍රියාකරන්නේ මෙම අහිංසක සේවකයන්ගේ ස්ථීරත්වය අකුල් හෙලීම වෙනුවෙනි.

දිලීප ටෙලිකොම්තුලට පැමිණෙන්නේ කෙසේදැයි අප පවසන්නේ නැත නමුත් මෙම සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දරට විරැද්ධව ඉදිරියේදී ටෙලිකොම් තුල මොවුන්ට  විරෝධතාවයක් ගොඩ නැගෙමින් පවතින බව අප සමග සම්බන්ධවූ ටෙලිකොම් සේවකයකු පැවසීය.

දැනටමත් පාළනාධිකාරයට මෑන්පවර් සේවකයන්ගේ මෙම විරෝධ තාවය ඉල්ලමක් වී ඇත. එනම් මෙම සේවකයන්ගේ සේවය ආවරනය කිරීම සදහා පෞද්ගලික ඇයතන සදහා පවරා දීමත් එම ආයතන මගින් පාලකයන්ට කොම්ස් මුදල් දිනපතා ගලා ඒම නිසාවෙනි.  මෙවැනි අමු අමුවේ මිනිසුන් මරා හෝ මුදල් හම්බ කිරීමට ක්‍රියා කිරීමත් එම මුදලින් තම දරුමල්ලන්ට කෑම බීම දීමෙන් ඔවූන්ට එය ජීර්නය වනවාදැයි 2100 වැනි දින 44 මහපාරේ දිවි ගෙවන සේවකයෝ සාප කරයි.

ස්ථීර සේවකයන් මෙම මෑන්පවර් සේවකයන්ගේ ස්ථීරත්වයට විරුද්ධ යැයි සමාජ මකයක් ගොඩ නැගිමට මොවුන් දැඩි උත්සාහයක යෙදෙන බවට සේවකයෝ වැඩිදුරටත් ප්‍රකාශකලහ.

මෙලෙස ජනපති සොයුරන් ක්‍රියා කරන ආකාරට ජනධිපත්වරයාට පත්තරයකින් හෝ බලා දැනගැනීමට නොහැකිය එනම් මොවුන් අහිංසක මිනිසුන් මහන්සිවී උපයන මහජන දේපල භාවිතා කරමින් රිසිසේ මුදල් විසිකරමින් ජනමාධ්‍යතුලින් මෙය වසකරන බැවිනි.

මෙම මෑන්පවර් සේවකයන්ගේ වැටුපෙන් 12% මුදලක් ලබාගනී ඉතිරිය සෙවකයන්ට ලබාදෙන අතර ඉන් කොටසක් මොවුන් ඛෙදාගන්නා බවට වාර්ථාවේ. මෙම සේවකයන් ස්ථීර නොකරන්නේ ඒ නිසා ද?

ජනපතිතුමනි පොළොන්නරුවේ අහිංසකයන්ට ටෙලිකොම් යැයි රැකියා ලබාදී ඔවුන්ගේ වැටුපෙන් කොටසක් මල්ලී සාක්කුවේ දා ගැනීම සාධාරනද?

නමුත් වංචා දූශන නැතිකිරීමට යහපාලනය නැමැති වචනය භාවිතා කරමින්  පැමින් ජනපති සිරිසේනගේ සොයුරාගේ ක්‍රියා කලාපය පාලනය කිරීම ජනාධිපති වරයා ක්‍රියා නොකිරීම පිළිබදව කනගාටු විය යුතුය . මක්නිසාදයත් මොවුන් තම බලය පෙන්වමින් විශයභාර ඇමතිවරයාගේ නියෝග සදහා පිටුපාන හෙයිනි. සියල්ලෝ නිහඩ වන්නේ ජනාධිපතිගේ මල්ලි නිසාද?

ජනපතිතුමනි අදට දින 44කි මෙය මෙලෙස ගියහොත් ඔබගේ නමට පළමුව කැළැලක් තබන්නේ ඔබගේම මල්ලී ඩීල් සිරිසේනමය. මක්නිසාදයත් සිටලු සමාජ මාධ්‍ය මෙම සේවකයන්ගේ දුක රටට කීමට එක්වසිටින බැවිනි.

හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් දකින වෙබි අඩවියක් ලෙස තරතිරම නොබලා පාඨකයන් වෙනුවෙන් ගොසිප්99 අප සත්‍ය ඉදිරිපත් කරීමට සැදීපැහැදී සීටි .

සේවකයන්ගේ අහිංසක ඉල්ලීම පිළිබදව සත්‍ය අනාවරන කර ඒ මත ලියනලද්දක් පමණක් වන අතර  මෙය ද්වේෂ සහගත අරමුණේන් ලියන ලද්දක් නොව සහෝදර මිනිස් කැලකට සිදුවන අසාධාරණයට එරෙහිව මුදල් බලයෙන් වසන් කරන තිත්ත ඇත්ත රචනය කරන ලද්දක් පමණක් වේ.

හෘද සාක්ෂියක් සහිත මිනිසුන් තවමත් වෙසෙන රටක මොවුන්ට තවදුරටත් පාරේ දුක්විදීමට ඉඩ නොතබා ඉල්ලීම් ඉටු වේවා.

ඩිලා99 විසිනි


















Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook