zzuyskaog ud iu. w.ue;s
igkg tkakehs wNsfhda. lrkjdZZ
(Video)
yelskï ;uka iu. w.ue;s igkg tkakehs ysgmq ckdêm;s uyskao rdcmlaI uy;dg wNsfhda. lrk nj w.ue;s rks,a úl%uisxy uy;d Bfha ^28 od& oUq,af,a meje;s ck yuqjl§ mejiSh'
;uka igkg iQodkï hEhso tfy;a uyskao rdcmlaI uy;d igkg tkjdo" mek,d hkjdo lshd ;ud okafka ke;s njo Tyq tys§ lshd isáfhah'
miq.sh ckdêm;sjrKfha§ rdcmlaI frðuh mrdch l< nj;a fujr uy ue;sjrKfhka meñKs miq j<,d ouk nj;a w.ue;sjrhd lshd isáfhah'
uyskao rdcmlaI uy;dg jir oyhla lrkak neß jQ foa ;u wdKavqj bgqlrk njo" ;reK ;reKshkag fyd| wkd.;hla we;s lrk njo tys§ w.ue;sjrhd i|yka lf<ah'
මැද මාවත · 523 weeks ago
ඔබ තුමා ඔච්චර පොරක්නම් ඇයි පසුගිය ජනදිපතිවරණ වලදී හැංගිලා වෙන ය දල බැලුවේ ? හැමෝම දන්නා විදියට නම් ඔබ තුමා තමාගේ දේශපාලන ගැටයක් ලෙස එසේ පසු බැස්ස බව නම් ඇත්ත . මොකද පැරදුනානම් සජිත් නායකත්වයට පත් වෙන එක කරන්න කිසිම කෙනෙකුට බැරි වේවි . ඔබතුමාට විරුද්දව සිරිකොත් ඉදිරියේ උද්ගෝෂණයක් කරන කොට එය ඉදිරිපිට පර වසා නැවත carpet ඇතිරීමට මහින්ද ප්‍රමුක රජය විසින් කර ඔබව බේරා ගත්තා අමතකද ? දැන් නිකන් බොරුවට කැ නොගහා චන්දෙ ට ඉදිරිපත් වී තමන්ගේ දේශපාලන ජීවිතය බේරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . ජනදිපතිට පින්සිදු වන්නට cope වාර්තාව ඉදිරිපත් වීමට පෙර ආණ්ඩුව විසුරවීමෙන් ඔහු කලේ කල ගුණ සල කීමක් බව අමතක නොකරන්න
සුගුණයා · 523 weeks ago